විෂය දැනුම

ප්‍රායෝගික වැඩමුළු

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතුව දිවයිනේ සියලුම පාසල් හා සියලුම වසර වල්
( ප්‍රාථමික අංශය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ) ආවරණය කරමින් පවත්වන විශේෂ වැඩමුළු

ළමා මනසට පීඩනයකින් තොරව අධ්‍යාපනයේ ගුණාත්මක බව හා දරුවන්ගේ ධාරණ හැකියාව වර්ධනය කරන අපගේ අනෙකුත් විශේෂ අධ්‍යාපන වැඩමුළු

සියලුම වසර වල දරුවන් ආවරණය වන ලෙස අපගේ විවිධ වැඩමුළු සඳහා සම්බන්ධ වීමට

මෙය නූතන පරම්පරාවේ දරුවන්ගේ ජානුගත තාක්ෂණ සාක්ෂරතාව ඔවුන්ගේ අධ්‍යාපනය හා අනාගත අභිවෘද්ධිය සදහා යොදා ගන්නා ප්‍රායෝගික වැඩසටහන් පෙළක් වන අතර Smart Education ආයතනයේ ජාත්‍යන්තර ගුරු පුහුණු උපදේශක - දෙමුහුම් අධ්‍යාපනය පිළිබද විශේෂඥ ආචාර්ය කණ්ඩායම මගින් මෙහෙයවන අනිවාර්ය ඉගෙනුම් අවශ්‍යතාවයකි.

කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් අපව අමතන්න 076-4343334 / 076-2962040